තවත් රතු එළියක් එක්ක මේ නිෂ්පාදනයත් සිව් ගුණයකින් ඉහළ නැංවීමට පියවර

Report

දේශීය මී පැණි නිෂ්පාදනය සිව් ගුණයකින් ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි සඳහන් කරයි.

ඒ අනුව මැයි 20 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර බිඟු දිනය නිමිත්තෙන් අද (18) දින පේරාදෙණිය සිට මහනුවර සහස් උයන දක්වා පැවැති බිඟු සැමරුම් පාගමනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ වන විට පවතින මෙට්‍රික් ටොන් 50 ක වාර්ෂික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 200 දක්වා ඉහළ නැංවීම අපේක්ෂා කරන බව සඳහන්.

ලෝකෙම උඩු දුවන භයානක ඉබෝලා වෛරසය ගැන ලංකාවම දැන ගත යුතු කතාවක් - දැනුවත් වන්න

ලෝකෙම උඩු දුවන භයානක ඉබෝලා වෛරසය ගැන ලංකාවම දැන ගත යුතු කතාවක් - දැනුවත් වන්න

කෙසේ වෙතත් මිනිස් ආහාර වේලෙන් 1/3 ක් මී මැස්සන් මත රඳා පවතින අතර, කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් 35% ක් සිදුවන්නේ පරාගණ ක්‍රියාවලියෙන් වේ.

එසේම අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ මී මැස්සන් වඳ වුවහොත් ලෝකයට ඩොලර් බිලියන 500 ක ආදායමක් අහිමි වී ආහාර සුරක්ෂිතතාව බිඳ වැටෙන බවයි.

එසේම මෙවර ප්‍රධාන බිඟු දින සැමරුම වාරියපොල කෘෂිකර්ම විද්‍යාලීය මී මැසි සංවර්ධන ඒකකයේ දී පැවැත්වීමට නියමිතයි.

තව ටිකක් අඩු වුණොත් නම් රත්තරන් ගන්න පෝළිමේ එයි - අද හැමෝම පුදුම කළ රන් මිල මෙන්න

තව ටිකක් අඩු වුණොත් නම් රත්තරන් ගන්න පෝළිමේ එයි - අද හැමෝම පුදුම කළ රන් මිල මෙන්න

වෙසක් එකට තවත් වෙනසක් - මීට පස්සේ දන්සල්වලට පිරිස ගෙන්වන්න මේවා කරන්න බෑ - දිවයිනටම විශේෂ චක්‍රලේඛයක්

වෙසක් එකට තවත් වෙනසක් - මීට පස්සේ දන්සල්වලට පිරිස ගෙන්වන්න මේවා කරන්න බෑ - දිවයිනටම විශේෂ චක්‍රලේඛයක්

සීනි කිලෝවක මිල ඉහළට.. ඉන්දියාව ගත්ත හදිසි තීරණය නිසා ලංකාවට වෙන දේ මෙන්න

සීනි කිලෝවක මිල ඉහළට.. ඉන්දියාව ගත්ත හදිසි තීරණය නිසා ලංකාවට වෙන දේ මෙන්න