ශ්‍රී ලංකා - පාකිස්ථාන දෙවන එක්දින ක්‍රිකට් තරඟය හෙට

Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟය හෙට (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

එම තරගය පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් තරඟය සවස 03.00ට ආරම්භ වේ.

මෙම  ක්‍රිකට් තරඟාවලියට තරඟ තුනක් ඇතුළත් වේ.

පළමු තරඟයෙන් පාකිස්ථානය ලකුණු 06ක තියුණු ලෙස ජයග්‍රහණය වාර්ථා කර තිබේ .ඒ අනුව හෙට පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බව සදහන්ය.

බෝම්බ ප්‍රහාර මැද පාකිස්ථානයට තියුණු ජයක්

බෝම්බ ප්‍රහාර මැද පාකිස්ථානයට තියුණු ජයක්

අත්අඩංගුවට පත් ප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

අත්අඩංගුවට පත් ප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට