නිතිය දැඩි - අනිවාර්යයි කරයි. මැතිවරණයට අදාල මාධ්‍ය උපමාන 69 හඳුනාගන්න. - (PHOTOS)

Report

පසුගියදා මැතිවරණ සමයක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිසම හදුන්වා දී තිබෙන මාධ්‍ය උපමාන, එහෙමත් නැතිනම් මාධ්‍ය ආචාර්ය ධර්ම පිළිබඳව දැනුම්දීමක් සිදුකරනු ලැබුවා.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.


කෙසේ වෙතත් එම මාධ්‍ය උපමාන උල්ලංඝනය කළ මෙරට ප්‍රධාන මාධ්‍ය නාලිකාවකට මැතිවරණ කොමිසම විසින් තරයේ අවවාද කර තිබුනා.

චෝදනා රැසක්. - මාධ්‍ය උපමාන උල්ලංඝනය කළ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් ගැන මැතිවරණ කොමිසම ගත් තීරණය. (ලිපිය සහිතයි)

චෝදනා රැසක්. - මාධ්‍ය උපමාන උල්ලංඝනය කළ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් ගැන මැතිවරණ කොමිසම ගත් තීරණය. (ලිපිය සහිතයි)


එලෙස මැතිවරණයට අදාල මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දැනුවත් වීම වැදගත් වේ.

මේ අතර ජනාධිපතිවරණ කාලසීමාවේදී මාධ්‍ය උපමාන අනුගමනය කරන ලෙස සියලුම රාජ්‍ය නිලධාරින්ගෙන් තමා ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (15) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදීයි. 

දෙනෝදහක් ඉදිරියේ රනිල් - සජිත් රටට පෙන්නු හැසිරීමට ලැබුණු ප්‍රතිචාරය. - (VIDEO)

දෙනෝදහක් ඉදිරියේ රනිල් - සජිත් රටට පෙන්නු හැසිරීමට ලැබුණු ප්‍රතිචාරය. - (VIDEO)


මැතිවරණ කොමිසම විසින් හඳුන්වා දුන් මාධ්‍ය උපමාන පහතින්,


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery