ධනංජයගේ නායකත්වයෙන් සහ කමිඳුගේ උපනායකත්වයෙන් ඉන්දියාවට මුහුණ දෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න

Report

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කළ මෙම සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව ඇති අතර, කමිඳු මෙන්ඩිස් උප නායකයා ලෙස කටයුතු කරනු ලබයි දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ

නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහතින්

ලහිරු උදාර

 කමිල් මිශාර

පසිඳු සූරියබණ්ඩාර

කමිඳු මෙන්ඩිස්

ධනංජය ද සිල්වා,

සහන් ආරච්චිගේ

සොනාල් දිනූෂ

නිරෝෂන් ඩික්වැල්ල

කේෂර නුවන්ත

ප්‍රභාත් ජයසූරිය

මිලාන් රත්නායක

ලහිරු කුමාර

අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු