රට තුල මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරයි - අතිවිශේෂ ගැසට් පත්රයක් ජනපති අනුර නිකුත් කරයි
රට තුළ මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට පැවරී ඇති බලතල ප්රකාරව මැයි 28 වන දින සිට ක්රියාත්මක වන පරිදිය.
එම ගැසට් නිවේදනය පහතින්,