ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි පුහුණුකරුවෙක්. - ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. - (PHOTOS)

By Wayomi Aug 13, 2024 11:46 AM GMT
Report

එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඉයන් බෙල් ව එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


ඒ, අනුව ඔහු කණ්ඩායම සමග අගෝස්තු 16 වනදා සිට තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිම වන තෙක් කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 118කට ක්‍රීඩා කර ඇති බෙල් එහිදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 7727කි.

ජල ගාස්තු අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

ජල ගාස්තු අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

රටම බලන් ඉන්න තීරණාත්මක 15 වෙනිදා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. - එය සිදු වන්නේ මෙහෙමයි.

රටම බලන් ඉන්න තීරණාත්මක 15 වෙනිදා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. - එය සිදු වන්නේ මෙහෙමයි.


GalleryGallery