මෙන්න සුබ ආරංචියක්. ආයේ බස් එකේ යන්න අතේ සල්ලි තියෙන්නම ඕන නෑ. - මෙන්න අලුතෙන්ම කරන්න යන්න දේ.

Sri Lanka Srilanka Bus
By Wayomi Jul 25, 2024 08:56 AM GMT
Wayomi

Wayomi

Report

සිය ආදායම් දිගින් දිගට ම අහිමි වීම මත ට්‍රැවල් කාඩ්පතින් මුදල් ගෙවීම් ක්‍රමවේදයට බස් සමාගම් කැමැත්ත පළ කර ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පවසා තිබෙනවා.

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?


ඒ, අනුව එම සමාගම් ආදායම සුරක්ෂිත කර ගැනීම සඳහා ට්‍රැවල් කාඩ් හඳුන්වා දීමට ද කැමැත්ත පළ කර ඇති බව සභාපතිවරයා සඳහන් ඇත්තේ.

ලංකාවට පොලිස්පති කෙනෙක් නැතුව මැතිවරණයක් කරන්න බැරි ඇයි? - ජනාධිපතිවරණය නවතීද?

ලංකාවට පොලිස්පති කෙනෙක් නැතුව මැතිවරණයක් කරන්න බැරි ඇයි? - ජනාධිපතිවරණය නවතීද?


අයථා ගාස්තු අය කිරීම පිළිබඳ මගී ජනතාවගෙන් බොහෝ පැමිණිලි ලැබී ඇති බව ද එය වළක්වා ගැනීමට එක ම විසඳුම ට්‍රැවල් කාඩ්පතින් ගෙවීම පමණක් බව ද ඔහු අවධාරණය කර ඇත..

මේ වන විට ද ප්‍රවාහන අමාත්‍යංශය ඊට අදාළ ටෙන්ඩර් පත් කැඳවීම් ද සිදු කර ඇති බව වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.  

ඔන්න බේරිලා හමාරයි. - රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබාදීමක්. - එය සිදුවන්නේ මෙහෙමයි.

ඔන්න බේරිලා හමාරයි. - රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබාදීමක්. - එය සිදුවන්නේ මෙහෙමයි.