පලවෙනි අවුරුද්දටම එක ලීසිං වාරිකයක්ලු - රජයේ වැඩපිළිවෙල මෙන්න

Report

අණ්ඩු පාර්ශවයේ නියෝජතයන් දෙදෙනෙකු රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් එක්වෙමින් පවසා සිටියේ මෙවර අයවැයෙන් යෝජනා කර ඇති පරිදි ඩබල් කැබ් රථ සඳහා රුපියල් මිලියන 12,500ක් වැය කරන්නේ පළමු අවුරුද්ද ලීසිං ක්‍රමය යටතේ එම වාහන ලබා ගැනීම සඳහා බවයි.

ඒ අනුව මෙම වාහන සියල්ල ලීසින් ක්‍රම යටතේ මිලට ගනු ඇති අතර පළමු පළමු වසර සඳහා මිලියන දොළොස්දහස් පන්සීයක් වැය කරන බව වාර්තා වේ.

වසර හතරක් සඳහා ලිසිං පහසුකම ලබා ගතහොත් රජය විසින් එම වාහන සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 50ක් බව වාර්තා වේ.

යතුරුපැදි හා ත්‍රිරෝද රථ අනතුරේ දැන්ම පරිස්සම් කරගන්න

යතුරුපැදි හා ත්‍රිරෝද රථ අනතුරේ දැන්ම පරිස්සම් කරගන්න

උඩ ගිය වේගෙට බිම වැටුණු අද රන් මිල ලක්ෂ ගාණකින් බිමට

උඩ ගිය වේගෙට බිම වැටුණු අද රන් මිල ලක්ෂ ගාණකින් බිමට