මේ ස්ථානය පහු කරන රියදුරන්ට විශේෂ නිවේදනයක්

Report

අද දින නවගමුව පොලිස් වසමේ බෝමිරිය විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ සර්වඥ ධාතු පෙරහැර මංගල්‍යය 21 සිට හෙට දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව රාත්‍රී හතට සර්වඥ ධාතු පෙරටු කොටගත් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත වේ.

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

මෙම පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ වී යාකාල හන්දිය හරහා මාර්ග අංක 697 මාර්ගයේ පැමිණ කොරතොට පන්සල අසලින් වැලිහිඳ පාර ඔස්සේ නැවතත් යාකාල හන්දියට හරහා දහම් පාසල් මාවත ඔස්සේ විහාරස්ථානය වෙත ගෙවදීමට නියමිතව ඇත.

මේ හේතුවෙන් එම මාර්ගයන්හී ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දැනුම් දී ඇත. විකල්ප මාර්ග කඩුවෙල වෙලේ හන්දිය දෙස සිට මාර්ග අංක 697 ඔස්සේ අතුරුගිරිය දෙස ගමන් කරනු ලබන වාහන තොරතොට හන්දියෙන් දකුණු දෙසට හරවා එම්.ඩි.එච්. ජයවර්ධන මාවත ඔස්සේ අතුරුගිරිය දක්වා ගමන් කල හැකිය.

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මාර්ග අංක 697 ඔස්සේ අතුරුගිරිය දෙස සිට කඩුවෙල දෙසට ගමන් කරන වාහන ඔරුවල හංදියෙන් දකුණට හරවා නවගමුව දක්වාත් සැහැල්ලු වාහන වඳුරාමුල්ල මාර්ගය, සුමනතිස්ස මාවත ඔස්සේ නවගමුව දෙසට ගමන් කර කඩුවෙල හා හංවැල්ල දෙසට ගමන් කල හැකිය.

විදුලි බල මණ්ඩලයේ කාර්මික ශිල්පීන් අද මධ්‍යම රාත්‍රිය දක්වාත් අකුරට වැඩ

විදුලි බල මණ්ඩලයේ කාර්මික ශිල්පීන් අද මධ්‍යම රාත්‍රිය දක්වාත් අකුරට වැඩ