FIFA හොල්ලමින් වසර 16 ට පසු ලබපු විශිෂ්ට ජයග්‍රහණයට රසික‍යොත් හොල්මන් වෙයි - ප්‍රීති ඝෝෂා මැද ස්පාඤ්ඤය අවසන් මහා තරගයට

Report

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර පැවති තීරණාත්මක තරගය 2 - 0 ක් වශයෙන් ජය ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා.

ඒ 2010 වසරෙන් පසු ඔවුන්ගේ ඉතිහාසයේ දෙවන ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබමින්.

ඒ අනුව ඇරලින්ටන්හි ඩලස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙම තරගයෙන් පරාජය වීමත් සමඟ ප්‍රංශ කණ්ඩායම තරගයෙන් ඉවත් විය.

ආරම්භයේ පටන්ම දැඩි සටන්කාමී මුහුණුවරක් ගත් මෙම තරගයේ දෙපිලම දැඩි ආරක්ෂණ උපක්‍රම අනුගමනය කරමින් ක්‍රීඩා කරන්නට විය.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

එහිදී තරගයේ 22 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤයට හිමිවූ පෙනල්ටි (Penalty) අවස්ථාව සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කිරීමට ඉදිරිපෙළ ක්‍රීඩක මිකෙල් ඔයාර්සබල් (Mikel Oyarzabal) සමත් වූ අතර එම ගෝලය විනිසුරුවන්ගේ VAR සමාලෝචනයකින් අනතුරුව නිල වශයෙන් තහවුරු විය.

එසේම තරගයේ දෙවන අර්ධය ආරම්භ වී 58 වැනි මිනිත්තුවේදී දෙවන ගෝලය වාර්තා කිරීමට ස්පාඤ්ඤ ක්‍රීඩක පේද්‍රෝ පෝරෝ (Pedro Porro) සමත් වීමත් සමඟ ස්පාඤ්ඤය ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට මිල මුදල් උතුරන වාසනාවන්ත දවසක්

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට මිල මුදල් උතුරන වාසනාවන්ත දවසක්

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසිම දවසක විවෘත වෙන් නෑ - ලෝකෙම හොල්ලමින් ඉරානයෙන් ප්‍රකාශයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසිම දවසක විවෘත වෙන් නෑ - ලෝකෙම හොල්ලමින් ඉරානයෙන් ප්‍රකාශයක්

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි