දෙවෙනි සුපිරි පන්දුවාරයෙන් දකුණු අප්‍රිකාවට ජයෙන් ජය

Report

ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගයයේ දෙවෙනි සුපි‍රි පන්දුවාරයේ ජය දකුණු අප්‍රිකානු කණ්ඩායම හිමිකර ගෙන ඇත.

ඒ අනුව අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ ඇරඹුණු අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබුණා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 187ක් හිමිකර ගත් අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් Quinton de Kock ලකුණු 59ක් ලබා ගත් අතර Ryan Rickelton ලකුණු 61ක් රැස්කළා.

රසිකයින් නොයිවසිල්ලෙන් - සම වූ තරගයේ තීරණය සුපි‍රි පන්දුවාරයෙන්

රසිකයින් නොයිවසිල්ලෙන් - සම වූ තරගයේ තීරණය සුපි‍රි පන්දුවාරයෙන්

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 187ක් ලබා ගත් අතර එහිදී Rahmanullah Gurbaz ලකුණු 84ක් රැස්කර ගැනීමට සමත් විය.

අද තරගයේ කාසිය ඇෆ්ගනිස්තානයට

අද තරගයේ කාසිය ඇෆ්ගනිස්තානයට

ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ශීඝ්‍රයෙන් ඉහළට - තුන් ගුණයකින් වැඩි වෙලා

ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ශීඝ්‍රයෙන් ඉහළට - තුන් ගුණයකින් වැඩි වෙලා