අද තරගයේ කාසිය ඇෆ්ගනිස්තානයට

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර අද (11) තරගය පැවත්වීමට නියමිතයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

ඒ අනුව, ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා නූරි රහ්මන් පළමුවෙන් පන්දුවට පරහදීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළේය.