ඔන්න එහෙනම් බලා ගෙන හිටපු රිසාල්ට් එක එන්න තව පොඩි වෙලාවයි

Report

සහකාර පොලිස් අධිකාරීවරුන් බදවා ගැනීමේ සීමිත තරග විභාගයට මුහුණ දී ඉහළින් සමත් පොලිස් නිලධාරීන් 51 දෙනෙක් සහකාර පොලිස් අධිකාරීවරුන් වශයෙන් උසස් වීම් ලබා ඇත.

ඒ අනුව ඊට අදාළ උසස්වීම් ලේඛනය ඉදිරි පැය කිහිපය තුළ පොලිස් මූලස්ථානයෙන් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

එසේම ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය දුන් අඳාළ ලේඛනය අද සවස පොලිස් මූලස්ථානයට යොමුකර තිබුණු බව වාර්තා වේ.

මේ අතර 2023 වසරේ පැවති සීමිත තරග විභාගයෙන් මෙසේ උසස්වීම් ලද නිලධාරීන් අතර කාන්තා නිලධාරීන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ 03 දෙනෙක්ද සිටින බව පොලිස් තොරතුරු හෙළි ක‍ළා.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

එසේම දැනට සේවයේ නිරතව සිටි පොලිස් පරීක්ෂකවරු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 2000කට ආසන්න නිලධාරීන් පිරිසක් මෙම සීමිත තරග විභාගයට මුහුණ දී ඇත.

ඔවුන් අතරින් ඉහළින්ම ලකුණු ලබාගත් නොකැ‍ළැස් සේවයක් ඇති නිලධාරීන් සහකාර පොලිස් අධිකාරීවරුන් වශයෙන් තෝරාගෙන ඇති බව සඳහන්.

මෙම තරග විභාගය ‍2023 වසරේ නොවැම්බර් 18සහ 19 යන දෙදින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන්නට යෙදුණු බව වාර්තා වේ.

ආයේ පැය 24ම ෆෝන් ඔබන්න වෙන්නේ නෑ, මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

ආයේ පැය 24ම ෆෝන් ඔබන්න වෙන්නේ නෑ, මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි