ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක්

Report

ICC පිරිමි T20 ලෝක කුසලානය තරගාවලියේ ඉවෙන්ට් තාක්ෂණික කමිටුව විසින් ඔස්ට්‍රේලියා සංචිතයේ ජොෂ් හේසල්වුඩ් වෙනුවට ස්ටීව් ස්මිත් ඇතුළත් කිරීම අනුමත කර ඇත.

පසු පාදයේ පේශි ආබාධයක් හේතුවෙන් හේසල්වුඩ් තරගාවලියට සහභාගී වීමට නොහැකි බව නිල වශයෙන් තහවුරු කර තිබේ. කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය තරගාවලියේ අවසාන අදියර සඳහා ඔහු සුවපත් කර ගැනීමට බලාපොරොත්තු වූ නමුත් එය සාර්ථක වී නොමැත.

තරගකරුවෙකු වෙනුවට නව ක්‍රීඩකයෙකු සංචිතයට එක් කිරීම සඳහා, එම ක්‍රීඩකයා නිල වශයෙන් සංචිතයට ඇතුළත් කිරීමට පෙර ඉවෙන්ට් තාක්ෂණික කමිටුවේ අනුමැතිය අත්‍යවශ්‍ය වේ. 

ඇෆ්ගනිස්ථානයට ලොකු ඉලක්කයක්

ඇෆ්ගනිස්ථානයට ලොකු ඉලක්කයක්