රජයෙන් සුවිශේෂී පිරිසකට සහනයක්?. එතකොට බැංකු වලින් ගත් ණය..විස්තරය මෙන්න..(PHOTO)

Report

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එන්. ආර්. ඩී අපොන්සු මහතා සහ ශ්‍රි ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) පැවැත්විණි.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ණය ගැති භාවය නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ජා කෙරිණි.

මොකද වෙන්නෙ කියලා.. දැන් රටම බලන් නෙ ඉන්නෙ.. එන වසරේ මාලිමාවෙන් සහන දෙන හැටි මෙන්න..

මොකද වෙන්නෙ කියලා.. දැන් රටම බලන් නෙ ඉන්නෙ.. එන වසරේ මාලිමාවෙන් සහන දෙන හැටි මෙන්න..

පරාටේ නීතිය (Parate Execution) ක්‍රියාත්මක කිරීම මේ වන විට අත්හිටුවා ඇති අතර එය ලබන දෙසැම්බර් මස 15 වන දා කල් ඉකුත් වීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබා දිය හැකි සහාය ද, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබා ගෙන ඇති ණය සම්බන්ධවද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

වහාම, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන දෙය මෙන්න.. ඊට පස්සෙ නම් බෑ පුතේ..

වහාම, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන දෙය මෙන්න.. ඊට පස්සෙ නම් බෑ පුතේ..

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය විය.

මේ වන විට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට ලබා දී තිබෙන ණය නැවත අය කර ගැනීම තාවකාලික අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)

දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ ආර්. ආර්. එස්. ද සිල්වා ජයතිලක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඒ. එම්. ඒ. ඩී. අමරකෝන්, සීමා සහිත ශ්‍රී ලංකා බැංකු සංගමයේ මහ ලේකම් ඉන්ද්‍රජිත් බෝයගොඩ, යුනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගු, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මනෝජ් අක්මීමන, ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සම්පත් පෙරේරා, කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී නලින් සමරනායක, හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන ප්‍රතිසාධන හා පුනරුත්ථාපන නිලධාරී නිරෝෂ් පෙරේරා, ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිංගුමාල් තේවරතන්ත්‍රී යන මහත්ම මහත්මිහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,


Gallery