හරිනේ අමාරුව, සජබෙ ප්‍රා.ස මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Report

බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේ දී ගංජා මත්ද්‍රව්‍ය සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බදුල්ල ගලඋඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරු කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බව සඳහන්.

එසේම සැකකරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම හාපත්ගමුව විදුලිවැට ආරක්ෂක සහයක නිලධාරියෙකු ලෙසද කටයුතු කරන බවත් පොලීසිය සඳහන් කළා.

මාලිමාවේ රෙදි ගැළවෙයි - ලොක්කෙක් අත්අඩංගුවට

මාලිමාවේ රෙදි ගැළවෙයි - ලොක්කෙක් අත්අඩංගුවට

ගංජා අලෙවියේ නිරත බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය මඟින් උපාය දූතයෙකු යොදවා සිදුකරන ලද හදිසි වැටලීමේදී අලෙවිය වෙනුවෙන් සකස් කර තිබූ ගංජා ග්‍රෑම් 86ක් සමග සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරන අතර අද දිනයේදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පවසයි.  

දේශපාලන උඩුයටිකුරු වෙයි - ප්‍රබලයකුගේ සහයත් මාලිමාවට

දේශපාලන උඩුයටිකුරු වෙයි - ප්‍රබලයකුගේ සහයත් මාලිමාවට

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්