මාලිමාවේ රෙදි ගැළවෙයි - ලොක්කෙක් අත්අඩංගුවට

Report

ජාතික ජන බල වේගයේ දෙහිවල ආසන සංවිධායකවරයෙක් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් වන ටෝනි මොහොමඩ් නම් අයෙක් බවද පවසයි.

එසේම මොහු මත්ද්‍රව්‍ය බෙදා හැරීම වෙනුවෙන් ඇසුරුම් කිරීමට සහාය දුන් මුද්‍රණ ආයතනයක හිමිකරුවෙක් බව සඳහන්.

තවද අඳාළ පුද්ගලයා දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරියෙක්ව සිට ඇති බවද වාර්තා වේ.

මින් පෙරද මාලිමාවේ නාගරික මන්ත්‍රීවරියකුගේ සැමියෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවකට අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්

විදෙස් කතට ලිංගික අවයව පෙන්නපු නරුමයා අත්අඩංගුවට

විදෙස් කතට ලිංගික අවයව පෙන්නපු නරුමයා අත්අඩංගුවට

අද මේ ලග්නවලට මල් හතයි - කරන කියන හැමදේම සඵල වෙන වාසනාවක්

අද මේ ලග්නවලට මල් හතයි - කරන කියන හැමදේම සඵල වෙන වාසනාවක්