ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්

Report

හක්මන විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයේදී විපක්ෂ කණ්ඩායම නියෝජනය කළ අපේක්ෂකයන්ට ජය ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහිදී හක්මන කොට්ඨාශය ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ 68-32 වශයෙන්.

එමෙන්ම බෙරලපන කොට්ඨාසේ ජයගැනීමට විපක්ෂය සමත් වී ඇත්තේ 85-15ක් ලෙසයි.

මට ප්‍රේම සබදතා 50ක් තිබුණා - අන්තිමට බැන්දෙත් සිංහල කෙනෙක්ව - අර්චුනා පළමු වරට හෙළි කරයි

මට ප්‍රේම සබදතා 50ක් තිබුණා - අන්තිමට බැන්දෙත් සිංහල කෙනෙක්ව - අර්චුනා පළමු වරට හෙළි කරයි

අද රෝහල්වලට යන්නේ බලාගෙන - උදෑසන සිට ක්‍රියාත්මකයි

අද රෝහල්වලට යන්නේ බලාගෙන - උදෑසන සිට ක්‍රියාත්මකයි

අද මේ ලග්නවලට මල් හතයි - කරන කියන හැමදේම සඵල වෙන වාසනාවක්

අද මේ ලග්නවලට මල් හතයි - කරන කියන හැමදේම සඵල වෙන වාසනාවක්