ලංකාවටම ඇඬෙන්න ගහලා ගිය සිම්බාබ්වේ නායක සිකන්දර් රාසාගෙන් ලංකාවට සටහනක්[PHOTO]

Report

සිම්බාබ්වේ T-20 කණ්ඩායමේ නායක සිකන්දර් රාසා ශ්‍රී ලංකාව ගැන සුන්දර සටහනක් තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුගේ X ගිණුමෙහි තබා ඇති මෙම සටහනින් ඔහු ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වන බව සඳහන් කර ඇත.

එහි දැක්වෙන්නේ,

පැතුම් නිස්සංකගෙන් වාර්තාවක් - කුසල් මෙන්ඩිස්ගේ වාර්තාව කඩයි

පැතුම් නිස්සංකගෙන් වාර්තාවක් - කුසල් මෙන්ඩිස්ගේ වාර්තාව කඩයි

''බොහොම ස්තූතියි ශ්‍රී ලංකා. මං ශ්‍රී ලංකාවට ගොඩක් ආදරෙයි. සුන්දර රටක් සහ සුන්දර මිනිස්සු ඉන්න රටක්. බොහොම ස්තූතියි අපිට දුන්න සපෝට් එකට. ඉක්මනින් හමුවෙමු ශ්‍රී ලංකා''

ඔහු තැබූ සටහන පහතින්,

''Bhoma isthuthi Srilanka. Mn Srilanka wata godak aderi sundara ratak saha sundara minsun ina ratak. Bhoma isthuthi apita duna support ekata. Ikmanin hamuwemu Srilanka In sha Allah''

විඳින්න පුළුවන් හැම දුකම විඳලා ලොකු මහත් කරපු පුතාව මරලා දැම්මේ ඇයි දෙයියනේ - අකුරේගොඩ ඝාතනය ගැන ඇහෙන සංවේදී කතාව

විඳින්න පුළුවන් හැම දුකම විඳලා ලොකු මහත් කරපු පුතාව මරලා දැම්මේ ඇයි දෙයියනේ - අකුරේගොඩ ඝාතනය ගැන ඇහෙන සංවේදී කතාව