ශ්‍රී ලංකාවේ දරුවන් ගැන භයානක හෙළිදරව්වක්

Report

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව වැඩිදුරටත් හෙළිදරව් වී ඇත්තේ ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවයි.

ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා විසින් සිදුකළ පර්යේෂණ ඔස්සේ මෙම තොරතුරු අනාවරණය වී ඇති බව පැවසුවා. එසේම ඔහු සඳහන් කළේ,

ලංකාවේ රාජ්‍ය සේවකයන් ගැන අලුත්ම වාර්තාවක්

ලංකාවේ රාජ්‍ය සේවකයන් ගැන අලුත්ම වාර්තාවක්

"මෙම මනෝ වෛද්‍ය පරීක්ෂණයෙන් හොයා ගත්තේ, අධ්‍යාපන පිළිබඳ තිබෙන දැඩි පීඩනය, නිවසේ දෙමව්පියන් සමග තිබෙන ගැටලු, සමාජ මාධ්‍ය භාවිතය සහ දරුවන්ට ඇතිවෙන ශාරීරික පීඩා මෙම මානසික පීඩනයට හේතුවූ බවයි." "ලංකාවේ ජනගහනයෙන් 19%ක් වැනි ප්‍රතිශතයකට විශාදයේ ලක්ෂණ තිබෙන බව මින් පෙනෙනවා." යනුවෙන්.

අද (10) දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය සඳහා අදහස් පළ කරමින් මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට මෙන්න සුබ ආරංචියක්

විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට මෙන්න සුබ ආරංචියක්

රජයට හිතක්, පපුවක් නැද්ද..16,600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට මොකද්ද මේ වෙන්න යන්නේ..

රජයට හිතක්, පපුවක් නැද්ද..16,600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට මොකද්ද මේ වෙන්න යන්නේ..