විදුලි සැපයුම සම්බන්ධයෙන් සුබ ආරංචියක් - ලංකාවට ලැබුණු දේ මෙන්න

Report

විදුලිබල උත්පාදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය දැවිතෙල් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් මෙම නෞකාව ඊයේ (12) පස්වරුවේ දිවයිනට ළඟා වූ බවයි.

නෞකාවේ අඩංගු දැවිතෙල් තොගය මේ වන විට කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය වෙත සම්ප්‍රේෂණය කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබේ.

මෙම ඉන්ධන තොගය ලැබීමත් සමඟ ඉදිරි කාලසීමාව තුළ විදුලිබල උත්පාදන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

සියල්ල මවිත කරමින් උසේන් බෝල්ට්ගේ ලෝක වාර්තාවක් බිඳ දමයි

සියල්ල මවිත කරමින් උසේන් බෝල්ට්ගේ ලෝක වාර්තාවක් බිඳ දමයි

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න