සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මහල්ලකු තල්ලු කරලා අවසානයේ සිදු වූ දේ. - (VIDEO)

By Wayomi Aug 13, 2024 12:16 PM GMT
Report

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමාජ මාධ්‍ය ඔස්සේ දෝෂාරෝපණයට ලක්ව තිබෙනවා.

වැඩේ ලේසි නැහැ. - සජිත්ට මේ පාර සුපිරි බලයක්. - තවත් 27ක්.

වැඩේ ලේසි නැහැ. - සජිත්ට මේ පාර සුපිරි බලයක්. - තවත් 27ක්.


ඒ, ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර සම්මාන උළෙලක දී රතු පලස මත, මාධ්‍යවේදීන්ගේ ඡායාරූපවලට මුහුණ දෙමින් සිටිද්දී, ඔහු අසල සිටි මහලු පුද්ගලයකු පැත්තට තල්ලු කිරීම හේතුවෙන්.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


මෙම සිද්ධියට අදාල වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති අතර එම මහලු පුද්ගලයා කවුරුන්දැයි අනාවරණය වී නොමැත.

අනේ දෙවියනේ! නැටුම් ගුරුතුමියගේ මුහුණ ඡායාරූපයකට බද්ධ කර 10 වසරේ සිසුන් දෙදෙනා කළ නොහොබිනා වැඩේ.

අනේ දෙවියනේ! නැටුම් ගුරුතුමියගේ මුහුණ ඡායාරූපයකට බද්ධ කර 10 වසරේ සිසුන් දෙදෙනා කළ නොහොබිනා වැඩේ.


කෙසේ වෙතත් ෂාරුක්ට චෝදනා එල්ල වෙද්දී, ෂාරුක් වෙනුවෙන් පෙනී සිටි හිතවාදීන් පන්වා දී ඇත්තේ, ෂාරුක් පසුපසට තල්ලු කළ එම පුද්ගලයා ෂාරුක්ගේ මිතුරකු බවයි.

ෂාරුක් රතු පලස මතින් පැමිණියේ, ලොකර්නෝ සිනමා සම්මාන උළෙලට සහභාගී වීමටය. සම්මාන උළෙලේ ‘පාර්ඩෝ අල්ලා කැරියේරා’ සම්මානය ෂාරුක්ට හිමිවිය. ඒ පළමු වතාවටයි.

එමෙන්ම මෙම ගෞරවණීය සම්මානය හිමිකරගත් පළමු ඉන්දියානුවා බවට පත් වූයේ ද ෂාරුක් ඛාන්ය.