වැඩේ ලේසි නැහැ. - සජිත්ට මේ පාර සුපිරි බලයක්. - තවත් 27ක්.

By Wayomi Aug 13, 2024 11:55 AM GMT
Report

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය ලබාදීම වෙනුවෙන් තවත් දේශපාලන පක්ෂ 27 ක් කොළඹදී අද සමගි ජන සන්ධානය සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.


ඒ, මානුෂිය ජනතා සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ජාතික පෙරමුණ ඇතුලු පක්ෂ 27ක් ඊට ඇතුළත්.

රටම බලන් ඉන්න තීරණාත්මක 15 වෙනිදා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. - එය සිදු වන්නේ මෙහෙමයි.

රටම බලන් ඉන්න තීරණාත්මක 15 වෙනිදා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. - එය සිදු වන්නේ මෙහෙමයි.

ජල ගාස්තු අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

ජල ගාස්තු අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.