පොසොන් පෝයට සීනිගම දේවාලයට යන සැදැහැවතුන්ට දැනුවත්කිරීමක්

Report

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ කප් සිටුවීමේ මංගල්‍යය එළඹෙන පොසොන් පුර පසළොස්වක පොහොය දින සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව එදින උදෑසන 8.00 ට යෙදෙන සුබ මුහුර්තයෙන් එය සිදු කිරීමට නියමිත බව සඳහන්.

එසේම එම පෙරහර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 59 වැනි වතාවට වීම විශේෂත්වයක්.

මේ අතර කප් සිටුවීමේ මංගල්‍යයෙන් පසුව ඇසළ පෙරහැර අගෝස්තු මස 08, 09, 10 සහ 11 යන දිනයන්හිදී පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇති බව සඳහන්.

මේ අයට පොලීසියෙන් දැනුම්දීමක් - උදෑසන 8.00 සිට සවස 5.00 තෙක් වලංගු වෙයි

මේ අයට පොලීසියෙන් දැනුම්දීමක් - උදෑසන 8.00 සිට සවස 5.00 තෙක් වලංගු වෙයි

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්