මේ අයට පොලීසියෙන් දැනුම්දීමක් - උදෑසන 8.00 සිට සවස 5.00 තෙක් වලංගු වෙයි

Report

නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය මඟින් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මා ඔයේ ජල පහරට ගසා ගෙන එන ලද උණ පඳුරු, ගස් මුල් මා ඔයේ පාලමේ සිරවීමෙන් එම සුන්බුන් ඉවත් කිරීම අද (07) දින සිදු කරන බවට දැනුම් දී ඇත.

ඒ අනුව අද දින උදෑසන 8.00 සිට සවස 5.00 තෙක් කාලය තුළ මෙම සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බව සඳහන්.

එබැවින් මා ඔය පාලම මතින් ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

සෞඛ්‍ය අංශ වෙතින් දැඩි අනතුරු ඇගවීමක් - මේ රෝගය බෝ කරන්න පුළුවන් තවත් පරපෝෂිතයෙක්

සෞඛ්‍ය අංශ වෙතින් දැඩි අනතුරු ඇගවීමක් - මේ රෝගය බෝ කරන්න පුළුවන් තවත් පරපෝෂිතයෙක්