එංගලන්තයට ලකුණු 152ක ඉලක්කයක්

Report

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 152 ක ඉලක්කයක් හිමිව තිබේ.

ඒ අනුව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්  ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 152 ක් ලෙස වාර්තා වේ.

අයර්ලන්තයට ලකුණු 96ක සුපිරි ජයක්

අයර්ලන්තයට ලකුණු 96ක සුපිරි ජයක්

එහිදී මයිකල් ජෝන්ස් ලකුණු 33ක්, රිචී බෙරිංටන් ලකුණු 49ක් සහටොම් බෲස් ලකුණු 24ක් රැස්කරගැනීමට සමත් වූ බව වාර්තා වේ.

ලොවම බලන් සිටි උද්වේගකාරී ඉන්දියා-පාකිස්තාන තරගයට එද්දි මේවා ගේන්න තහනම් - පොලිසියෙන් අනතුරු අඟවයි

ලොවම බලන් සිටි උද්වේගකාරී ඉන්දියා-පාකිස්තාන තරගයට එද්දි මේවා ගේන්න තහනම් - පොලිසියෙන් අනතුරු අඟවයි