බිහිසුණු අනතුරක් - පාසල් සිසුවියක් ලොරි රථයේ හැපෙයි

Report

මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් එම පාසල් සිසුවිය මියගොස් ඇත.

ඊයේ (06) දහවල් කාලයේදී ඇලපාත පොලිස් වසමේ කනාදොල ඉලුක්තැන්න මාර්ගයේ අංක 79 රබර් වතුයාය ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබේ.

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්

අනතුරින් තුවාල ලැබූ සිසුවිය රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවත් මියගිය සිසුවිය වයස අවුරුදු 11ක් වූ අලුකැටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලීසිය සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් විශේෂ නිවේදනයක් - වැටුප් හා දීමනා ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් විශේෂ නිවේදනයක් - වැටුප් හා දීමනා ගැන දැනුම්දීමක්