මොකෙක් හරි මන්ද බුද්දිකයෙක් කරණීය මෙත්ත සූත්‍රයත් කෙලෙසලා. - නිසි බලදාරීන් ගේ අවදානය යොමු වේවා!! - (VIDEO)

Report

පසුගිය කාලය පුරාවට වගේම තවමත් ආගම් වලට ජාතීන්ට විවිධ අයුරින් අපහාස කිරීමේ සිදුවීම් අහන්න දකින්න ලැබෙනවා.

පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ වෙනසක්. - අලුත් චක්‍රලේඛනයට ලැබුණු තීන්දුව.

පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ වෙනසක්. - අලුත් චක්‍රලේඛනයට ලැබුණු තීන්දුව.


විශේෂයෙන්ම බුදු දහමට අපහාස කිරීමේ සිදුවීම් වැඩිපුර දකින්න ලැබෙන අතර එලෙස ක්‍රියා කළ ඇතැම් පුද්ගලයින්ට දඬුවම් ද හිමි විය.

"මල්ලී මුන් මගේ සිංදු දන්නේ නෑලු.මන් යනවා මල්ලී." - ප්‍රසංගයකට ගිය රන්ජන් මල පැනලා යන්න යයි. - (VIDEO)

"මල්ලී මුන් මගේ සිංදු දන්නේ නෑලු.මන් යනවා මල්ලී." - ප්‍රසංගයකට ගිය රන්ජන් මල පැනලා යන්න යයි. - (VIDEO)


මේ අතර බුද්ධාගම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කළැයි කියන සිද්ධියට අදාළ නඩුවෙන් ශ්‍රී ලාංකික ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ SL-Vlogs හිමිකරු බෲනෝ දිවාකර දීර්ඝ කාලයකට පසු අද නිදහස් කර කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඒ ලබාදෙන දඬුවම් වලින් රටක් තුළ ජාතියක් තුළ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර විවිධ ක්‍රම මඟින් බුදු දහමට අපහාස කිරීම් තවමත් සිදුවෙමින් පවතිනවා.

රූසපුව වැඩි කරන. ක්ලියෝපැට්රා පවා බීපු - ලංකාවේ බූරුවන්ගේ කිරි වලින් නිපදවන්න යන දේ මෙන්න.

රූසපුව වැඩි කරන. ක්ලියෝපැට්රා පවා බීපු - ලංකාවේ බූරුවන්ගේ කිරි වලින් නිපදවන්න යන දේ මෙන්න.


මේත් එවැනිම තවත් සිදුවීමක්.,

ඒ, AI යොදා ගනිමින් යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් බුදු දහමේ පිරිත් දේශනාවන් හි ඇතුලත් "කරණීයමෙත්ත සූත්‍රය" රීමික්ස් (remix) කර ප්‍රතිනිර්මාණයක් සිදු කර තිබෙනවා.

ඉතින් මෙවැනි මන්ද බුද්දිකයන් කෙරෙහි නිසි බලදාරීන් ගේ අවදානය යොමු වේවා.!