"මල්ලී මුන් මගේ සිංදු දන්නේ නෑලු.මන් යනවා මල්ලී." - ප්‍රසංගයකට ගිය රන්ජන් මල පැනලා යන්න යයි. - (VIDEO)
By Wayomi
රන්ජන් රාමනායක කියන්නේ වැඩිපුරම තරුණියක් අතර ජනප්‍රිය චරිතයක්නේ.
ඉතින් මේ දිනවල ඔහු ගැන විවිධ පුවත් මැවෙන අතරේ පසුගිය දිනක තවත් ඇබැද්දියක් වෙලා තිබුනා.
පසුගිය කාලයේ පිටරට සංචාරයකින් අනතුරුව ලංකාවට පැමිණ සහභාගී වූ සංගීත ප්‍රසංගයකදී ඔහු දැඩි සිත් තැවුලෙන් හදිසියේම වේදිකාවෙන් බැසගිය සිදුවීමක් වාර්තා වුණා.
ඒ, ඔහුගේ ගීත වලට වාදන ශිල්පින් පෙර පුහුණු වී නොතිබීම හේතුවෙන්.
වැඩි විස්තර පහත වීඩියෝවෙන්,