පාසල් සිසුන්ට සුබ ආරංචියක් - ඊළග මාසේ 5 වෙනිදා වෙනකල් මේ වෙනුවෙන් කල් දෙයි

Report

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.28 දිනෙන් අවසන් වීමට තිබුණි.

එසේ වුවද එහි වලංගු කාලය 2026.03.15 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

ලංකා IOC ඉන්ධන සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලංකා IOC ඉන්ධන සමාගමෙන් විශේෂ නිවේදනයක්