තරුණ හෙදියගේ ළැම ස්පර්ශ කළ විදුහල්පතිට සිදු වූ නොසිතූ ඇබැද්දිය.

Sri Lanka Police Srilanka Bus
By Wayomi Jul 31, 2024 05:42 AM GMT
Wayomi

Wayomi

Report

බස් රථයක් තුලදී තරුණියකගේ ළැම ප්‍රදේශය ස්පර්ශ කළ පුද්ගලයෙක් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ රාජකාරී කළ විශ්‍රාමික විදුහල්පතිවරයෙක්.

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

ගුවන් සේවිකාවකගේ අතින් ඇද්ද ගුවන් මගියාට පොලිසියේදී හෘදයාබාධයක්. - බිරිඳගෙනුත් හෙළිදරව්වක්.

ගුවන් සේවිකාවකගේ අතින් ඇද්ද ගුවන් මගියාට පොලිසියේදී හෘදයාබාධයක්. - බිරිඳගෙනුත් හෙළිදරව්වක්.


ඔහු කොළඹ සිට මාතර බලා ධාවනය වූ බස් රථය තුළ සිටි අවුරුදු 25ක් වයසැති හෙදියකගේ ළැම ප්‍රදේශය මෙසේ ස්පර්ශකර ඇති අතර ඒ පිළිබඳව ඇය කොන්දොස්තරවරයාට දැනුම්දී ඇත.

අනතුරුව බසය කළුතර දකුණ පොලිසිය ඉදිරිපිට නතර කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.   

තමන්ගේම වාහනයකින් කොළඹ එන අයට වාසියක්. - කොළඹ කරන්න යන අලුත් වෙනස මෙන්න.

තමන්ගේම වාහනයකින් කොළඹ එන අයට වාසියක්. - කොළඹ කරන්න යන අලුත් වෙනස මෙන්න.

ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.

ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.