පාසල් සිසුන් 11කට ආසාධ්‍යයි. - එන්නතක් නිසා සිදු වූ දේ. - උදේම ලැබුණු ආරංචිය මෙන්න.

Report

පාසල් සිසුන් 11 දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඒ, පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන්.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

 

එලෙස එන්නත ලබා ගැනිමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 06 ත් 13 ත් අතර වියේ පසුවන වියේ පාසල් දරුවන් 11 දෙනෙක්.

මෙම සිසුන් ඊයේ සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සදහා මිහින්තලය රොහලට ගිය අවස්ථාවේදි එහිදි ලබාදුන් එන්නතක් විස විමෙන් ඔවුන් ආසාධ්‍ය තත්වයට පත්වු බවයි වාර්තා වන්නේ.

මෙන්න මේ ලග්න වලට මුදල් වාසි. - ආදර සම්බන්ධතා වලදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න වෙයි.

මෙන්න මේ ලග්න වලට මුදල් වාසි. - ආදර සම්බන්ධතා වලදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න වෙයි.


එම සිසුන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.  

කුසල් මෙන්ඩිස් ජාතික කණ්ඩායමෙන් ඉවතට.? - අලුත්ම ආරංචිය මෙන්න.

කුසල් මෙන්ඩිස් ජාතික කණ්ඩායමෙන් ඉවතට.? - අලුත්ම ආරංචිය මෙන්න.