ඈ ඇත්තමද? - ජූනි සිට මාස හයෙන් හයට රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙයි.

By Wayomi Sep 05, 2024 09:53 AM GMT
Report

විසි එක්වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු රාජ්‍ය සේවකයන්ට සඳහා වැටුප් වැඩි කිරීමක් සිදු කළ හැක්කේ 2025 වසරේ ජුනි මාසයේ පටන් බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක පවසනවා.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.


ඔහු පෙන්වා දෙන්නේ,රනිල් වික්‍රමසිංහ ජනවාරි මාසයේ සිටම වැටුප් වැඩි කරන බව පැවසුවද එය කළ නොහැකි දෙයක් බවත්,නැවත ජනාධිපතිවරයා බවට පත් නොවන බවත්ය.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)


එමෙන්ම ජාතික ජන බලවේග රජයක් යටතේ වැටුප් ඉහළ නංවන්නේ ජීවන වියදමට අනුරූපීව බවත් එය මාස හයෙන් හයට ඉහළ නැංවීම සිදු කරන බවත් ඔහු පවසනවා.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.  

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

21 ට පෙර වැටුප් වැඩිවීම් පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කරයි.? - "චක්‍රලේඛ නිකුත් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නෙවෙයි." - (VIDEO).

21 ට පෙර වැටුප් වැඩිවීම් පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කරයි.? - "චක්‍රලේඛ නිකුත් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නෙවෙයි." - (VIDEO).