සජිත්ගේ රැලියකට ආ පිරිසකට තණකොල කන්න දෙයි.
සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් සඳහා සහභාගි වෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට මාර්ගය අසල සිටි පිරිසක් තණකොළ ලබාදෙන ආකාරය දැක්වෙන පින්තූර සමාජ ජාල වල හුවමාරුමෙන් වෙනවා.
මෙම රැළිය විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණේ තඹුත්තේගම ප්‍රදේශයේදීය.
සජිත් ප්‍රේමදාස ගේ පින්තූරද අලවන ලද බස් රථයකට මාර්ගය අයිනේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු තණකොළ දිගු කරන අයුරු අදාළ පින්තූරවල දැක්වෙනවා.
