සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය කියන කතාව

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන්ගේ හදිසි මියයාම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි.

සම්මේලනය පවසන්නේ මෙම සිදුවීම ගැන තමන් බලවත් කම්පනයට පත්ව සිටින බවයි.

පුතාගේ යට කලිසම ගලවලා දස වද දීලා සරසවි සිසුවාගේ මවගේ පාපොච්චාරණය

පුතාගේ යට කලිසම ගලවලා දස වද දීලා සරසවි සිසුවාගේ මවගේ පාපොච්චාරණය

මෙම ඛේදවාචකය නවකවධ ක්‍රියාවලියකට සම්බන්ධ බවට චෝදනා එල්ල වන බව සම්මේලනයේ ලේකම්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසයි.

සබගරමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මරණයට හේතු හොයන්න කමිටුවක්

සබගරමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මරණයට හේතු හොයන්න කමිටුවක්

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..