ඇවන්ගාඩ් මැරිටයින් පෞද්ගලික සමාගමේ කෝටි 78ක වංචාවක් එළියට
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ඇවන්ගාඩ් මැරිටයින් පෞද්ගලික සමාගම නාවික හමුදාවට රුපියල් කෝටි 78කට වැඩි මුදලක් ගෙවා නැතැයි පාර්ලිමේන්තුවේදී අද (17) ප්‍රකාශ කළේය.
මෙලෙස ඒ අනුව මෙම මුදල ගෙවා නැත්තේ 2014-2015 අතර කාලයේදී බවද ඔහු සඳහන් කළේය.
අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් අයියා මලෝ දෙන්නා අද අධිකරණයට - කරන්දෙණියේ සුද්දාගේ ඇතුළු නම් රැසක් වමාරයි
මේ අතර රත්නා ලංකා සහ ඇවන්ගාඩ් ඒකාබද්ධ ව්‍යාපෘතිය 2021-2025 කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 14.12ක ආදායමක් උපයාගෙන ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නමුත් ඔවුන් මේ වන තෙක් නාවික හමුදාවට රුපියල් කෝටි 78කට වැඩි මුදලක් ගෙවීමට තිබෙන බව සඳහන්.