සූදානම් වෙන්නයැයි දැනුම්දෙමින් මේ දිස්ත්‍රික්ක සියල්ලටම රජයෙන් විශේෂ අනතුරු ඇගවීමක් - හෙට දක්වා වලංගුයි

Report

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් (පැ.කි.මී. 50–60) දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සුළඟේ වේගය ඉහළ යාමත් සමඟ එම මුහුදු ප්‍රදේශ විටින් විට බෙහෙවින් රළු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

මේ හේතුවෙන්, එම මුහුදු කලාපවල සංචලනය වන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව අවධාරණය කෙරේ.

එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන පිළිබඳව ද නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

රඛිත, චරිත් ඇතුළු තිදෙනා තවත් අල්ලස් සිද්ධියට සම්බන්ධ බව හෙළි වෙයි - හරක් කටාගේ බිරිඳගෙන් වීඩියෝපටයක් - යළි රිමාන්ඩ්

රඛිත, චරිත් ඇතුළු තිදෙනා තවත් අල්ලස් සිද්ධියට සම්බන්ධ බව හෙළි වෙයි - හරක් කටාගේ බිරිඳගෙන් වීඩියෝපටයක් - යළි රිමාන්ඩ්

sea_pdf by madhushani