හැමෝම ආදරය කරන රොෂාන් රණවනගේ 12 වෙනි Anniversary එකේ වෙනස්ම තාලේ Photoshoot එක මෙන්න

Report

රොශාන් රණවන කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක් ආදරේ කරන දක්ෂ නළුවෙක් කිව්වොත් මම හරියටම හරි. සිනාමාව තුළින් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් නළුවෙක් . ඉතිං ඔහු ක්ෂේත්‍රයේ එදා මෙන්ම අදටත් නමක් දිනා ගත්තු නළුවෙක්. ඔහු රගදක්වන සිනමා නිර්මාණ වලට වෙනම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා .

ඔහු තම බිරිදත් සමග 12 වෙනි විවාහ සංවත්සරය සමරනවා ඉතිං හරි අපූරු photoshoot එකක් කරලා තිබුණා . ඔයාලත් බලන්නකෝ ඒ අපූරු photoshoot එක  

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery