බලශක්ති මිල ඉහළ යාම හමුවේ උද්ධමනය යළිත් වැඩිවීමේ අවදානමක්

Report

ශ්‍රී ලංකාවේ උද්ධමනය 2025 වසරේ පැවති සියයට -0.5 සිට 2026 වසරේදී සියයට 5.2 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය 2027 වසරේදී සියයට 4.0 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරනවා.

2025 වසරේදී සියයට 5.0ක් වූ දළ දේශීය නිෂ්පාදිතයේ  වර්ධනය 2026 වසරේදී සියයට 4.0 දක්වා මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, කල් පවතින මැදපෙරදිග ගැටුම් ආර්ථිකයට සැලකිය යුතු අවදානමක් එල්ල කරන බවයි ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ.

බලශක්ති මිල ඉහළ යාම මෙයට අර්ධ වශයෙන් හේතු වී ඇති බවටයි සඳහන් වෙන්නේ.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළොත් වැඩ වරදියි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළොත් වැඩ වරදියි

බලශක්ති අමාත්‍යවරයා වහාම ඉල්ලා අස් වෙයි ද? අජිත් විවාදය පටන් ගන්නකොටම කුමාරව හිර කරයි

බලශක්ති අමාත්‍යවරයා වහාම ඉල්ලා අස් වෙයි ද? අජිත් විවාදය පටන් ගන්නකොටම කුමාරව හිර කරයි