තව හෝරා කිහිපයයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ලංකාවම ආසාවෙන් බලන් ඉන්න, ඒ සුබ ආරංචිය වෙන්න..
By krishani
අද(29) මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

සා.පෙළ ප්‍රතිඵල එනකොට උසස් පෙළ විභාගය ගැන රටටම දැනුම්දීමක්.. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන්..(VIDEO)
අද දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා කියා සිටියේ මෙම සහනය ජනතාව වෙත ලබා නොදෙන කළු කඩ ව්‍යාපාරිකයින්ට දඩුවම් ලබා දෙන ලෙසයි.

අනුර ආවා විතරයි, තව දවස් 2යි.. ලංකාවටම සතුටු වෙන්න පුලුවන් ආරංචියක්.. හා හා පුරා කියලා, IMF එක කරන්න යන දෙය මෙන්න..
පසුගිය දා බිත්තර වල මිල අඩු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ අතර, බිත්තර මිල පහළ දැමුව ද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසයි.
බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරනු ලබන්නේ තිරිඟු පිටි මිල ගණන් වෙනස් වුවහොත් පමණක් බව එහි සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ ය.