අනුර ආවා විතරයි, තව දවස් 2යි.. ලංකාවටම සතුටු වෙන්න පුලුවන් ආරංචියක්.. හා හා පුරා කියලා, IMF එක කරන්න යන දෙය මෙන්න..

Report

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

වහාම, හෙටින් අවසන් වෙයි.. ගෙවලා නැත්නම් පොලියත් එක්කම ගෙවන්නයි වෙන්නෙ?..

වහාම, හෙටින් අවසන් වෙයි.. ගෙවලා නැත්නම් පොලියත් එක්කම ගෙවන්නයි වෙන්නෙ?..


ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය පිළිබඳ සාකච්ඡාවට හා IMF වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වේ.

තීරණාත්මකයි.. ඔයත් මේ ප්‍රදේශවල ඉන්නේ?. මාසෙ අන්තිමට මේ මොකක්ද වෙන්න යන්නේ?.

තීරණාත්මකයි.. ඔයත් මේ ප්‍රදේශවල ඉන්නේ?. මාසෙ අන්තිමට මේ මොකක්ද වෙන්න යන්නේ?.


විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ආසියා - ශාන්තිකර කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම පැමිණෙන බවයි.

ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.

ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.


කෙසේ වෙතත්, ඔවුන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත බව ද සඳහන් වේ.