ශ්‍රී ලංකාවෙන් නිදහස් කළ ඉන්දීය ධීවරයින් යළි මව්රටට

Report

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිට නිදහස් කරන ලද ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු චෙන්නායි නගරයට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් ඊයේ (02) දිනයේදී ඉන්දියාව බලා පිටත් වී ඇති අතර, පසුව චෙන්නායි නගරයට ළඟා වී තිබේ.

මෙම ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කර තිබුණි.

පසුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් හේතුවෙන් ඔවුන් නිදහස් කර ඉන්දීය බලධාරීන් මගින් ඔවුන්ගේ මව්රට වෙත යළි රැගෙන යාමට කටයුතු කර ඇති බවද වාර්තා වේ.

කාලගුණයෙන් හදිසි නිවේදනයක් - අද සිට දින කිහිපයකට වැසි තත්ත්වය දරුණු වෙයි

කාලගුණයෙන් හදිසි නිවේදනයක් - අද සිට දින කිහිපයකට වැසි තත්ත්වය දරුණු වෙයි

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්