කාලෙකට පසු රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන හැටි.

Report

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක නම් කර ඇති බව වාර්තා වෙනවා.

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අනෙක් නම ඉදිරියේදී මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවයි..

ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ 2024 මහමැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එහිදී ඡන්ද 500,835 හිමි කර ගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 02ක් හිමිවිය.

එමෙන්ම ඊට අමතරව එම පක්ෂයෙන් අනුරාධ ජයරත්න (මහනුවර), රෝහිත අබේගුණවර්ධන (කළුතර) සහ චාමර සම්පත් දසනායක (බදුල්ල) මහ මැතිවරණයට තරගකර පාර්ලිමේන්තු වරම් හිමිකර ගෙන ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම නවතී.? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම නවතී.? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්.

නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.

නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.

අමාත්‍යවරුන් 22 පත් වෙද්දී - ප‍්‍රබල ඇමති ධුර 3ක් ජනපති යටතට.

අමාත්‍යවරුන් 22 පත් වෙද්දී - ප‍්‍රබල ඇමති ධුර 3ක් ජනපති යටතට.

අවිවාහක රෝගී තරුණියට පොලිස් සැරයන් කරපු අහස පොලොව නුහුලන අපරාධය. - මව දුටු දෙයින් ඇස් උඩ යයි.

අවිවාහක රෝගී තරුණියට පොලිස් සැරයන් කරපු අහස පොලොව නුහුලන අපරාධය. - මව දුටු දෙයින් ඇස් උඩ යයි.