අවිවාහක රෝගී තරුණියට පොලිස් සැරයන් කරපු අහස පොලොව නුහුලන අපරාධය. - මව දුටු දෙයින් ඇස් උඩ යයි.

Sri Lanka Police Child Abuse Crime
By Wayomi Nov 18, 2024 08:14 AM GMT
Wayomi

Wayomi

Report

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිරියාගම පොලීසියට අනුයුක්තව සේවය කළ , 41 හැවිරිදි සැරයෙන් වරයෙක් බවයි ගල්කිරියාගම පොලිසිය කියා සිටියේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගල්කිරියාගම පදිංචි 27 හැවිරිදි තරුණියකි.

වින්දිත දැරිය, අඹ ගෙඩි රැගෙන ඒම සඳහා අසල නිවසකට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී දිය නෑමට යමින් සිටි මව විසින් දියණිය ත්‍රී රෝද රථයක නැගී ගමන් කරන අයුරු දැක සොයා බැලීමේදී මෙම සිද්ධිය අනාවරණය වී ඇත.

අනතුරුව මෙම සිදුවීම දැරියගේ මව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (18) අධිකරණයට ඉිදිරිපත් කිරෙීමට නියමිතයි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම නවතී.? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්.

අමාත්‍යවරුන් 22 පත් වෙද්දී - ප‍්‍රබල ඇමති ධුර 3ක් ජනපති යටතට.

අමාත්‍යවරුන් 22 පත් වෙද්දී - ප‍්‍රබල ඇමති ධුර 3ක් ජනපති යටතට.

පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට.- මේවට නම් හොඳ වැඩේ කිවුවත් මදි.- බලන්නකෝ කරලා තියෙන වැඩේ.

පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට.- මේවට නම් හොඳ වැඩේ කිවුවත් මදි.- බලන්නකෝ කරලා තියෙන වැඩේ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha