මහ බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.. මේ ගැන තාම දන්නෙ නැද්ද?.

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ලබන 11 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)


ඒ අනුව එහිදී රුපියල් මිලියන 180,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

මේ මොකක්ද වෙන්න යන්නේ.. හෙට එළියට බහින ඔයාටයි.. මෙන්න මේ දෙය දැනගෙන ඉන්න වෙයි..

මේ මොකක්ද වෙන්න යන්නේ.. හෙට එළියට බහින ඔයාටයි.. මෙන්න මේ දෙය දැනගෙන ඉන්න වෙයි..


එමෙන්ම, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇත.