ඡන්ද උණුසුම මැද, වාහන ගැන ගත් විශේෂ තීරණය මෙන්න.. හිතුවේ නෑ නේද මෙහෙම?. (PHOTO)

Report

මැතිවරණ කොමිසම විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

වහාම, උපකාරක පන්ති ගැන තීරණයක්.. විභාග දෙපාර්තමේන්තුවෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..

වහාම, උපකාරක පන්ති ගැන තීරණයක්.. විභාග දෙපාර්තමේන්තුවෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..


ඒ වාහනවල අලවා ඇති සියළුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන මෙන් ය.

ඒ අනුව පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අලවා ඇති සියළුම මැතිවරණ ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කළ යුතු වේ.

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)


කෙසේ වෙතත්, යම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනය වන අයුරින් වාහනවල අලවා ඇති ස්ටිකර් මෙලෙස වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම දන්වා ඇත.

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery