මහින්ද - රනිල් යළි සාකච්ඡාවක. - මහින්ද ආපසු හැරෙයි. රනිල්ට සහාය දෙන්න යලි සූදානම්.? - (VIDEO)

Report

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහාය ලබාදීම සම්බන්ධයෙන් යළි සලකා බැලීමට සූදානම් බව එම පක්ෂය නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළා.

පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)

පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)

ඔහු මේ බව කියා සිටියේ, නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

මාසෙන් මාසෙට පාසල් සිසුන්ට ලැබෙන රු.6000 ගැන විශේෂ දැනුම් දීමක්. - අගෝස්තු මාසයේ දෙන මුදල් ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

මාසෙන් මාසෙට පාසල් සිසුන්ට ලැබෙන රු.6000 ගැන විශේෂ දැනුම් දීමක්. - අගෝස්තු මාසයේ දෙන මුදල් ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ,පක්‍ෂයෙන් වෙනම අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට දැනට තීරණයක් ගෙන ඇති නමුත් පක්ෂය එම තීන්දුව වෙනස් කරන්නේ නම් ඒ සඳහාත් කිසිදු බාධාවක් නොමැති බවයි. 

මාතලෙන් මතු වූ රන් පැහැති නෙළුම් මලක්. - රු. 5,000,000කට අලෙවි කිරීමට සැරසුණු හැටි.

මාතලෙන් මතු වූ රන් පැහැති නෙළුම් මලක්. - රු. 5,000,000කට අලෙවි කිරීමට සැරසුණු හැටි.


මේ අතර ඊයේ (01) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් මහින්දගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට නීතිය දැඩිවෙයි? - පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක්. (ලිපිය සහිතයි)

මෙරට නීතිය දැඩිවෙයි? - පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක්. (ලිපිය සහිතයි)


මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රකාශ කළා.

කඩු පහරින් වෙන් වු අතේ කොටසද දමා පැන ගිය තරුණයා අවසානයේ නැවතුනු තැන. - (PHOTO)

කඩු පහරින් වෙන් වු අතේ කොටසද දමා පැන ගිය තරුණයා අවසානයේ නැවතුනු තැන. - (PHOTO)