කඩු පහරින් වෙන් වු අතේ කොටසද දමා පැන ගිය තරුණයා අවසානයේ නැවතුනු තැන. - (PHOTO)
By Wayomi
ගැටුමට මැදිවු තරුණයකුගේ අතක් මැණික් කටුව අසළින් වෙන්වි ඇති අතර අතෙහි එම කොටසද ගැටුම වු ස්ථානයේ දමා තුවාලකරු පැන ගොස් ඇති බව මාරවිල පොලිසිය පවසනවා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ, මාරවිල පහල වලහපිටියේදී දෙපිරිසක් ඇතිවු ගැටුමක් අතරතුරදීයි.

පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)
කාලයක සිට පැවති පුද්ගලික ආරවුල දුරදිග යාමේන් පසු සැකකාර එක් තරුණයකු අනෙක් තරුණයාට කඩු ප්‍රහාරයක් එල්ල කර තිබුනා.
එලෙස කඩු ප්‍රහාරයට ලක්ව අත මැණික් කටුව අසළින් වෙන්වි ඇත්තේ පහල වලහපිටිය ප්‍රදේයේ පදිංචි 23 හැවිරිදි තරුණයකුගේ බවයි වාර්තා වන්නේ.

මාසෙන් මාසෙට පාසල් සිසුන්ට ලැබෙන රු.6000 ගැන විශේෂ දැනුම් දීමක්. - අගෝස්තු මාසයේ දෙන මුදල් ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය.
මාරවිල රෝහලට ඇතුලත් කළ අත කැපි ගිය තරුණයාගේ තත්වය බරපතල විමත් සමග ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව බවත් වාර්තා වන අතර සැකකරු පහළ වලහපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක දෙදරු පියෙක් බව සඳහන්.
