රනිල් ආයේ නොයෙන්නම යයි - පාර්ලිමේන්තුව පැත්තෙවත් එන්නේ නැහැ. - අද සිදු කළ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)

Parliament of Sri Lanka Ranil Wickremesinghe
By Wayomi Sep 24, 2024 07:05 AM GMT
Wayomi

Wayomi

Report

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේවත් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන්නේවත් නැහැ - එජාප නියෝජ්‍ය නායක

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කළා.

ඒ, අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

අනුර දිව්රුම් දෙද්දී ගෝඨා ලංකාවෙන් පැනලා ගිහින් අවසානයේ නතර වූ තැන මෙන්න - සුපිරි කෝටිපතියා වියදම් කළ හැටි.- මෙන්න සම්පූර්ණ විස්තරේ.

අනුර දිව්රුම් දෙද්දී ගෝඨා ලංකාවෙන් පැනලා ගිහින් අවසානයේ නතර වූ තැන මෙන්න - සුපිරි කෝටිපතියා වියදම් කළ හැටි.- මෙන්න සම්පූර්ණ විස්තරේ.


මෙහිදී ඔහු කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ යළි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බවත්,එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පිවිසි ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේගුණවර්ධන බවත්ය. 

හරිනි අගමැතිනිය වෙද්දී. - අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

හරිනි අගමැතිනිය වෙද්දී. - අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

ශිෂ්‍යත්ව ප්‍රශ්න වට්ස්ඇප් දැමූ අය හසුවෙයි. - බලන්නකෝ ඒ අය කවුද කියලා.- ඒ අය ගැන ගත් තීරණය මෙන්න.

ශිෂ්‍යත්ව ප්‍රශ්න වට්ස්ඇප් දැමූ අය හසුවෙයි. - බලන්නකෝ ඒ අය කවුද කියලා.- ඒ අය ගැන ගත් තීරණය මෙන්න.



Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%