මැතිවරණ කොමසාරිස්ගෙන් ඡන්ද දායකයින්ට විශේෂ පණිවුඩයක්.

By Wayomi Aug 14, 2024 08:43 AM GMT
Report

එළැඹෙන ජනාධිපතිවරණයේදී ආබාධිත පුද්ගලයින් ඡන්දය භාවිත කිරීම ගැන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විශේෂ දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.


ඒ, අනුව ඡන්දය භාවිත කිරීම සඳහා ඔවුන්ට නිකුත්කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බවයි කොමසාරිස්වරයා පවසන්නේ.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.


අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි.

ප්‍රශ්නය - ඡන්ද දායකයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අනිවාර්යයෙන් ම රැගෙන ආ යුත්තේ මොනවාද ?

පෙරළිකාර ප්‍රබලයින් රැසක් සමඟ එන අලුත් සන්ධානයේ නායකයා මෙන්න. - (VIDEO)

පෙරළිකාර ප්‍රබලයින් රැසක් සමඟ එන අලුත් සන්ධානයේ නායකයා මෙන්න. - (VIDEO)


මැතිවරණ කොමසාරිස් ජනරාල් ,

"වලංගු ජාතික හැඳුනුම්පතක්, වලංගු රියදුරු බලපත්‍රයක් හෝ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක්, සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති විශ්‍රාමික හැඳුනුම්පත. ඒ එක්කම පූජ්‍ය පූජක උතුමන් වෙත පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පත, ඒ වගේම මේ කිසිම දෙයක් නැති අයට පුළුවන් තමන්ගේ ග්‍රාම නිලධාරීවරයා සමග මැතිවරණ කාර්යාලයට ගිහිල්ලා තාවකාලික හැඳුනුම්පතක් ලබාගන්න. එත් එක්කම මෙවර විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණා ආබාධිති ප්‍රජාව සඳහා අපි නිකුත්කළා තවකාලික හැඳුනුම්පතක් ඔවුන්ට ඒ තාවකාලික හැඳුනුම්පත පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා."

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.